Wednesday, October 6, 2010

සීවලී ගුරු දින හරසර


ලෝක ගුරු දිනය වෙනුවෙන් ශිෂ්‍ය නායක සංසදය හා සියලුම සිසුන් එකතුව ගුරු උපහාර උත්සවයක් සංවිධානය කරන ලදි. එහිදී සිසුන් සියලු දෙන ගුරු නමස්කාරයේ යෙදුණු අතර සියලුම ගුරු මව්වරුන්ට හා ගුරු පියවරුන්ට "Letters to My Teacher" නම් පොතෙහි පරිවර්තනයක් වන "මගේ ටීචට" යන පොත සිහිවටනයක් හා උපහාරයක් ලෙස ලබා දෙන ලදි.

සිසුදරුවන්ගේ ගුණ නැණ ඔප්නංවන සියලුම සීවලී ගුරු මව්වරුන්ට හා ගුරු පියවරුන්ට අප සැමගේ උපහාරය!


No comments:

Post a Comment