Friday, October 1, 2010

සීවලී ලෝක ළමා දින සැමරුම

ලෝක ළමා දිනයට සමගාමීව පූජ්‍ය දෙල්වල මුදිත හිමියන්ගේ හා පූජ්‍ය හංවැල්ලේ උපතිස්ස හිමියන්ගේ ආරාධනයෙන් වැඩම කරන ලද පූජ්‍ය මාවරලේ භද්දිය හිමිපාණන් විසින් සීවලී මධ්‍ය විද්‍යාලයේදී 10, 11 , 12, 13 ශ්‍රේණි සිසුන් සඳහා සුමධුර ධර්ම දේශ්ණාවක් පවත්වන ලදි.

එමෙන්ම විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් විසින් විද්‍යාලයේ සියලුම සිසුන්ට "සීවලී පවුලේ හොඳම දරුවා ඔබයි" යන්න සඳහන් සිහිවටන කාඩ්පතක් ලබා දෙන ලදි.

ඔබ සැම සුභ ලෝක ළමා දිනයක් හා වැඩිහිටි දිනයක් වේවා!

No comments:

Post a Comment